Verse 02
of 111පුල් මල් කෙසරු මෙන් – රන්වනි තෙලෙ සරණ යුග
සපුමල් කැලෙව් තුඬ මඳ රතිනි මනහර
නිලුපුල් දෙලෙව් සම්වනි පිය පිය පතර
මලින් කළ රූවෙව් – එබැවින් නුබින් එන වර
නිලූ ද ළද සිදඹුවො දිගු වරල නිලූ
නිලූ ද වට බිඟු පෙළ අද තඹර නිලූ
වනදෙව් ලියෝ නොකොළොද සවන අබරණ?
එනමග දුකෙක් නොවී ද සබඳිනි කලණ
සෙනහස බැඳුණු තැනැ නොහරින කැරැ දියුණ
වෙන සැප කුමට තොප දකිනා එම පමණ?
මුල් පෙළ · Original Elu text
See on the 3D map