Verse 21
of 111පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින්
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසැළලිහිණි සංදේශය
The Starling’s Message
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් වටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පිටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අටින්
කරව පියාසර සකි කොන්ත ගං තොටින්
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසිංහල අර්ථය
සඳ කිරණවලින් කුමුදු මල් පිපෙන, නෙළුම් පෙති හැකිළෙන සැඳෑවේදී, සිත ඇතිව, පරතෙරට යන ගංතොටේ දිගේ, මිතුරිය, පියාසර කරන්න.
In English
At nightfall, when moonbeams open the water-lilies and lotus petals close, set off, friend, with a steady mind, and fly along the river crossing.
සඳ පායන සැඳෑවේ දී සැළලිහිණිය නගරයෙන් පිටත් වේ.
As moonlight opens the night lilies, the starling finally takes wing from the city.