Verse 49
of 111මහතුන් හසළ තම හට යස පිහිට ලෙස
නිසැකින් නො හළ යුතු බව පැමිණෙත වෙහෙස
සුදනන් පැවති සිරිතැයි දන්වන විලස
නුබමින් සමඟ ගෙවෙනුය දවහල් දවස
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසැළලිහිණි සංදේශය
The Starling’s Message
මහතුන් හසළ තම හට යස පිහිට ලෙස
නිසැකින් නො හළ යුතු බව පැමිණෙත වෙහෙස
සුදනන් පැවති සිරිතැයි දන්වන විලස
නුබමින් සමඟ ගෙවෙනුය දවහල් දවස
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසිංහල අර්ථය
උතුමන් හට පිහිට පතා එන්නවුන් අත්හරින්නේ නැත යන්න සත්පුරුෂයන්ගේ සිරිත ය. එබැවින් ඔබ සමඟ ගත කරන මෙම දවස නිමා වේ. (එතැන් පටන් නිශාව උදා වේ.)
In English
It is the way of good people never to abandon one who comes seeking shelter, so this day is spent in your company, friend. Now the evening comes on.
General sense. This verse is dense, heavy with wordplay, or partly damaged in the digital text, so the explanation conveys its overall meaning rather than a word-for-word rendering.
හිරු බසින රතු අහස, සවස ගඟේ කෙළි සහ සඳ උදාවන ආකාරය විස්තර වේ.
A long, glowing sunset: women playing in the river, the red sky, and the first moonrise.