Verse 70
of 111සමනොළ ගිරි ගිජිඳු දිගු කළ සොඬෙක සැටි
සිහිලළ ගඟැ සිලිල් සනහා මුනි නො ගැටි
පැහැදුළ තුන් සිවුරු ඇඳ පෙරෙවැ වැඩ සිටි
තැන කළ සිවුරු දා ගැබ වඳු නො පෑ පිටි
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසැළලිහිණි සංදේශය
The Starling’s Message
සමනොළ ගිරි ගිජිඳු දිගු කළ සොඬෙක සැටි
සිහිලළ ගඟැ සිලිල් සනහා මුනි නො ගැටි
පැහැදුළ තුන් සිවුරු ඇඳ පෙරෙවැ වැඩ සිටි
තැන කළ සිවුරු දා ගැබ වඳු නො පෑ පිටි
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසිංහල අර්ථය
සමනළ කන්දේ සිට ඇත් රජෙකුගේ දිගු සොඬක් මෙන් ගලා එන සිහිල් ගඟ දියෙන් නා, තුන් සිවුර ඇඳ පොරවාගෙන මුනිඳු වැඩ සිටි තැන ඉදි කළ සිවුරු දාගැබ වඳින්න.
In English
The cool river runs down from Samanala like an elephant's long trunk. Where the Sage bathed in it and stood, robed in his three robes, a stupa was raised. Bow to the Siwuru (robe) stupa.
සිවුරු දාගැබ කැලණි විහාරයේ ම පිහිටි උතුම් චෛත්යයකි.
The Siwuru Dagoba is a revered monument within the Kelaniya temple complex.
කැලණි රජ මහා විහාරයේ බුද්ධ ප්රතිමා, චෛත්ය සහ බෝධිය වැඳීමට යොමු කරන කවි. බුදුන්ගේ තුන්වන ලංකා ගමන සිහිපත් කෙරේ.
A pilgrimage through Kelaniya's great temple: its Buddha images and stupa, recalling the Buddha's third visit to Lanka.