Verse 78
of 111පැමිණ සිටි අඳුන් ගිරි කුළු මුදුන් වෙත
රෙහෙණ නකත් ගැල සිරි විලසින් දිමුත දිමුත
සරණ මුළු ලොවට එසුරිඳු සිරස පත
කලණ කිරුළ දිසි මුතු ලැල් රුවන් යුත
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසැළලිහිණි සංදේශය
The Starling’s Message
පැමිණ සිටි අඳුන් ගිරි කුළු මුදුන් වෙත
රෙහෙණ නකත් ගැල සිරි විලසින් දිමුත දිමුත
සරණ මුළු ලොවට එසුරිඳු සිරස පත
කලණ කිරුළ දිසි මුතු ලැල් රුවන් යුත
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසිංහල අර්ථය
අඳුන් ගිරියේ උසැති මුදුනට පැමිණි රෙහෙණ නැකත් බඳු දිලෙන කිරුළ, ලොව වැසියන්ට සරණ වන ඒ දෙවියන්ගේ හිස මත, මුතුලැල් සහ මැණික් ඇති කිරුළ දිස්වේ.
In English
On the god's head, the refuge of all the world, there sparkles a crown of pearl strands and jewels, gleaming like the star Rohini on a mountain top.
කිරුළේ සිට පා දක්වා විභීෂණ දෙවියන්ගේ අලංකාර වර්ණනාව. කවි පහළොවක් පුරා විහිදේ.
Fifteen verses portray the deity from crown to feet, ending with his legendary role as Ravana's wise brother.