Verse 99
of 111සත නෙත දුන් රූසිරු රස අඳුන්වන
පත නර ලොව පුරඳර සිරි හඳුන්වන
විකුමෙන් මෙ දඹදිවැ නිරිඳුන් මුදුන්වන
අප පැරකුම් නිරිඳුට දූ ළඳුන්වන
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසැළලිහිණි සංදේශය
The Starling’s Message
සත නෙත දුන් රූසිරු රස අඳුන්වන
පත නර ලොව පුරඳර සිරි හඳුන්වන
විකුමෙන් මෙ දඹදිවැ නිරිඳුන් මුදුන්වන
අප පැරකුම් නිරිඳුට දූ ළඳුන්වන
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසිංහල අර්ථය
දෙනෙත් පුරවා රූසිරුව දුන්, මනුලොව දෙව් රජුගේ සිරි හා සමාන, විකුමෙන් මේ දඹදිව රජවරුන්ගේ මුදුන් මල් වූ අපගේ පරාක්රමබාහු රජුගේ දියණිය වේ ඇය.
In English
Her beauty fills the eye; he rivals Indra among humans; supreme in valour over the kings of Jambudvipa: she is the daughter of our King Parakramabahu.
කවියේ හදවත: රජුගේ දියණිය උලකුඩය දේවියට පුතෙකු දෙන ලෙස විභීෂණ දෙවියන්ට කරන ආයාචනය.
The heart of the poem: the plea that Vibhishana grant a son to Princess Ulakudaya Devi, daughter of the king.