Verse 55
of 111උදයග පියුම්රා පැහැ වැද මෙන් රැඳුණු
පෙරදිග පෙනෙන සඳ සඳ කැල්මෙන් දිලුණු
මනරඟ එපුර සඳ කත ගෙහඹින් ගැලුණු
සුරගඟ පතිනි දම් රැකුමෙහි ම නියැලුණු
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසැළලිහිණි සංදේශය
The Starling’s Message
උදයග පියුම්රා පැහැ වැද මෙන් රැඳුණු
පෙරදිග පෙනෙන සඳ සඳ කැල්මෙන් දිලුණු
මනරඟ එපුර සඳ කත ගෙහඹින් ගැලුණු
සුරගඟ පතිනි දම් රැකුමෙහි ම නියැලුණු
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසිංහල අර්ථය
නැගෙනහිර අහසේ පෙනෙන සඳ කැලුමෙන් බබළන, සඳ සේ ලස්සන කාන්තාවන් වෙසෙන, ගඟ සැමියා ලෙස ඇති ඒ නගරයේ කාන්තාවන් ධර්මය රැකීමෙහි නියැලී සිටිති.
In English
The eastern sky is bright with moonlight. Moon-faced women dwell in that city beside the river, and they are devoted to keeping the Dhamma.
ගමනේ ගමනාන්තය වන කැලණි පුරවරයේ වර්ණනාව.
At last the starling reaches Kelaniya, shining under the moon with lamps and festivals.