Verse 66
of 111සවන සතිය වැසි වසිනා දස දිගෙහි
පෙණින සෙවෙනි මුදලිඳු නා දරණ ගෙහි
සවන හිඳිනු දනනඳනා නෙතු යුගෙහි
වඳින මැනවි පිළිමය නා පිළිම ගෙහි
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසැළලිහිණි සංදේශය
The Starling’s Message
සවන සතිය වැසි වසිනා දස දිගෙහි
පෙණින සෙවෙනි මුදලිඳු නා දරණ ගෙහි
සවන හිඳිනු දනනඳනා නෙතු යුගෙහි
වඳින මැනවි පිළිමය නා පිළිම ගෙහි
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසිංහල අර්ථය
සත් දවසක් වැස්ස වසින අවස්ථාවේ මුචලින්ද නාග රජු දෙණ විදහා බුදුන් වසා ගත් සේ, නා පිළිම ගෙයි වැඩ සිටින පිළිමය අසලට ගොස් වඳින්න.
In English
For seven days the rain fell, and the naga king Mucalinda spread his hood to shelter the Buddha. In the shrine of the naga image, bow to the Buddha sheltered so.
කැලණි රජ මහා විහාරයේ බුද්ධ ප්රතිමා, චෛත්ය සහ බෝධිය වැඳීමට යොමු කරන කවි. බුදුන්ගේ තුන්වන ලංකා ගමන සිහිපත් කෙරේ.
A pilgrimage through Kelaniya's great temple: its Buddha images and stupa, recalling the Buddha's third visit to Lanka.