Verse 67
of 111සසරින් මුදා ලෙවි සදහම් අමා දී
එකඟින් මුනිඳු හුන් වැනි නිපරමාදී
ලකුණෙන් සපිරි පිළිමය දැක සමාදී
වැඳගන් මිතුර තුන් සිත කැරැ සමාදී
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසැළලිහිණි සංදේශය
The Starling’s Message
සසරින් මුදා ලෙවි සදහම් අමා දී
එකඟින් මුනිඳු හුන් වැනි නිපරමාදී
ලකුණෙන් සපිරි පිළිමය දැක සමාදී
වැඳගන් මිතුර තුන් සිත කැරැ සමාදී
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසිංහල අර්ථය
සසරින් මිදීමට සදහම් අමාදිය දෙන, එකඟ සිතින් භාවනා කරමින් සිටින මුනිඳුන් බඳු, ලකුණු පිරි පිළිමයක් දැක, තුන් සිත නැමිණ වන්දනා කරන්න, මිතුරිය.
In English
See the image marked with all the signs, as though the Sage himself sat there in one-pointed meditation, offering the deathless nectar of the Dhamma to free beings from rebirth. Bow with body, speech and mind, friend.
කැලණි රජ මහා විහාරයේ බුද්ධ ප්රතිමා, චෛත්ය සහ බෝධිය වැඳීමට යොමු කරන කවි. බුදුන්ගේ තුන්වන ලංකා ගමන සිහිපත් කෙරේ.
A pilgrimage through Kelaniya's great temple: its Buddha images and stupa, recalling the Buddha's third visit to Lanka.