Verse 74
of 111විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ රැඳී
හෙළන නඟන අත නුවනග බැලුම් දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසැළලිහිණි සංදේශය
The Starling’s Message
විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ රැඳී
හෙළන නඟන අත නුවනග බැලුම් දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසිංහල අර්ථය
ඉණ බර සෙලවෙන, රූ සිරි සහිත රන් ආභරණ දිලෙන, අත් විදිමින් නුවණින් බලන, පහන් සිළු සෙයින් සෙලවෙමින් රඟන තරුණියන් නැළවී නැටීමට බලන්න.
In English
With swaying hips, glittering ornaments, expressive hands and glances, the dancers sway like flames in the lamp's light. Watch them.
දෙවොල් මැඳුරේ සංගීතය හා නැටුම්, සුරඟනන් මෙන් රඟන නර්තන ශිල්පිනීන්.
Entering the shrine of the deity: music, offerings and dancers who move like celestial nymphs.