Verse 75
of 111ලකළ පුළුලුකුළ බඳ මිණි මෙවුල්ලා
සමග රන් සලඹ රැවු දී වෙවුල්ලා
වයන පදට තබමින් පද කමල්ලා
රඟන ළඳුන් බල රූසිරු සියල්ලා
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසැළලිහිණි සංදේශය
The Starling’s Message
ලකළ පුළුලුකුළ බඳ මිණි මෙවුල්ලා
සමග රන් සලඹ රැවු දී වෙවුල්ලා
වයන පදට තබමින් පද කමල්ලා
රඟන ළඳුන් බල රූසිරු සියල්ලා
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසිංහල අර්ථය
මැණික් මෙවුල් බැඳි උකුල් ඇති, රන් සලඹ රැව් දෙන, වයන පදට පා තබමින් රඟන ලලනාවන් රූ සිරි බලන්න.
In English
Watch the dancers with their jewelled girdles and ringing golden anklets, stepping in time with the music, in all their beauty.
දෙවොල් මැඳුරේ සංගීතය හා නැටුම්, සුරඟනන් මෙන් රඟන නර්තන ශිල්පිනීන්.
Entering the shrine of the deity: music, offerings and dancers who move like celestial nymphs.