Verse 28
of 111සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි තෙලෙන
තැන් තැන් වල ම සැතපී සියුමැලි බැවින
රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින
යන්මන් තොසින් මග තොරතුරු නියම දැන
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසැළලිහිණි සංදේශය
The Starling’s Message
සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි තෙලෙන
තැන් තැන් වල ම සැතපී සියුමැලි බැවින
රන්වන් කරල් ගෙන එන ගිරවුන් අතින
යන්මන් තොසින් මග තොරතුරු නියම දැන
මුල් පෙළ · Original Elu text
See on the 3D mapසිංහල අර්ථය
වැලි සෙවණ සහිත සිහිල් ඉවුරුවල තැන් තැන්වල සැතපෙමින් සියුමැලි ඔබ ගමන් කළ යුතුය. රන්වන් කරල් ගෙන එන ගිරවුන්ගෙන් මඟ ගැන නියම තොරතුරු දැන, සතුටින් යන්න.
In English
Rest here and there in the cool shade of the sandy banks, for you are delicate. Ask the parrots who bring golden ears of rice for true news of the road, and go on gladly.
සමනළ කන්ද, මහ සයුර, වෙල්යායවල්, විල් සහ වන රොක් පසු කරමින් කැලණිය කරා යන ගමනේ සිතුවම්.
The longest stretch: mountains, sea, paddy fields, lotus lakes and forest, all seen from the starling's wings.